zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මිථුන රාශියේ තාරකා 3 ක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


ඇල්ෆා ජෙම්නෝරම්

මෙය කැස්ටර් ලෙසද හඳුන්වයි.ප්‍රධාන වශයෙන් තාරකා 6කින් යුතු තාරකා පද්ධතියකි.මෙම තාරකාව ඉතාමත් නිල් පැහැයෙන් දිස්වෙන අතර මෙය පිහිටා අත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 45 ක් දුරිනි.

බීටා ජෙම්නෝරම්

පොලක්ස් ලෙස හැඳින්වෙන මෙය යෝධ තාරකාවකි.ඉතා අධික උෂණත්වයකින් යුතු මෙය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 35 දුරින් පිහිටයි.

ඩෙල්ටා ජෙම්නෝරම්

වසැට් ලෙස හදුන්වන මෙය ඉතා කුඩා තැඹිලි පැහැ තාරකාවකි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 45ක් දුරින් පිහිටා ඇත.

Post by - Sl astronaut 

My YouTube channel:-https://www.youtube.lk/@sl_astronaut 



from Science Lab https://ift.tt/62Ovdyi
via IFTTT
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!