zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ශබ්දයේ වේගය පරද්දන්න පුළුවන් කාර් එක

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

ශබ්දයේ වේගය පරද්දන්න පුළුවන් කාර් එක 😱

බ්ලඩ්හෞන්ඩ් එස්.එස්.සී ( Bloodhound SSC ) කියන මේ කාර් එක ජෙට් සහ රොකට්වල තාක්ෂණයෙන් පණගන්වලා තමයි තියෙන්නේ.ඒ උනාට ඒක සාමාන්‍ය පුද්ගලයකුට එලවන්න පුළුවන්.පැයට සැතපුම් 1000 ක් ( 1000 kmph )  යන්න තමයි මේ වාහනේ හදලා තියෙන්නේ.

17.4 m දිග මේ වාහනේ ටොන් 7.5 ක් බරයි. 135,000 ක අශ්ව ජවයක් නිපදවන අතර ඒ බලය ෆෝමියුලා වන් රේස් එකක ඔක්කොම වාහන එකට දාලා හය ගුණයකින් වැඩි කලාම ලැබෙන ජවයට සමාන වෙනවා.😱

තාක්ෂණයේ දියුණුව......🙃


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!