Loading..

මුලින්ම ආවෙ කිකිලිද බිත්තරේද?


මුලින්ම ආවෙ කිකිලිද බිත්තරේද?

මෙන්න එහෙනම් හැමෝම බලාගෙන හිටපු ප්‍රශ්නෙට උත්තරේ😌

විද්‍යාඥයින්ගේ අවසන් නිගමනය වන්නේ බිත්තරයට පෙර කිකිළිය ඇති වී ඇති බවයි. කිකිළිය මුලින්ම ඇති වී ඇත්තේ ජාන විකෘතියකින් බව ඔවුන් පෙන්වා දෙයි.

මුලින්ම බිත්තරය ඇති නොවීමට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ බිත්තර කටුවේ ඇති ප්‍රෝටීන නිපදවෙන්නේ කිකිළියගේ ශරීරය තුල පමණක් බැවිනි.

#Copied

ඔන්න මීට පස්සෙ කවුරු හරි ඇහුවොත් බය නැතුව හේතු එක්කම උත්තර දෙන්න පුලුවන්.😂

 

Previous Next

Top Post Ad


නවතම ලිපි...