Loading..

අහසේ පාවෙන දූපත - රොරයිමා කන්ද


 අහසේ පාවෙන දූපත - රොරයිමා කන්ද


"Mount Roraima" යනු මීට වසර බිලියන දෙකකට පමණ පෙර පෘථිවියේ පැරණිතම නිර්මාණයන්ගෙන් එකකි. මවුන්ට් රොරයිමා යනු දකුණු ඇමරිකාවේ "ටෙපුයි සානුවේ පකරයිමා" දාමයේ උසම කන්දයි.

සෑම පැත්තකින්ම මීටර් 400ක් උසැති ගල්පර වලින් මායිම්ව ඇති මෙම කන්ද මුලින්ම සොයාගත්තේ ඉංග්‍රීසි ගවේෂක ශ්‍රීමත් වෝල්ටර් රැලි විසින් 1595 දී ඔහුගේ ගවේෂණයේදීය.

රෝරයිමා හි මේස කඳු පෘථිවියේ පැරණිතම භූගෝලීය සැකැස්ම ලෙස සැලකේ, එය වසර බිලියන දෙකකට පමණ පෙර පූර්ව කේම්බ්‍රිය යුගයේ සිට පැවත එන්නකි.

රොරයිමා සහ අවට උස්බිම් වළාකුළු පිරි දින වලදී අහසේ පාවෙන් දූපතක් මෙන් දිස් වීම ඉතාමත් මනස්කාන්ත දර්ශනයකි.😍







Previous Next

Top Post Ad


නවතම ලිපි...