ශබ්දයේ වේගය පරද්දන්න පුළුවන් කාර් එක 😱
බ්ලඩ්හෞන්ඩ් එස්.එස්.සී ( Bloodhound SSC ) කියන මේ කාර් එක ජෙට් සහ රොකට්වල තාක්ෂණයෙන් පණගන්වලා තමයි තියෙන්නේ.ඒ උනාට ඒක සාමාන්‍ය පුද්ගලයකුට එලවන්න පුළුවන්.පැයට සැතපුම් 1000 ක් ( 1000 kmph ) යන්න තමයි මේ වාහනේ හදලා තියෙන්නේ.
17.4 m දිග මේ වාහනේ ටොන් 7.5 ක් බරයි. 135,000 ක අශ්ව ජවයක් නිපදවන අතර ඒ බලය ෆෝමියුලා වන් රේස් එකක ඔක්කොම වාහන එකට දාලා හය ගුණයකින් වැඩි කලාම ලැබෙන ජවයට සමාන වෙනවා.😱
තාක්ෂණයේ දියුණුව......🙃

