zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

තේරුම් ගන්න ස්ත්‍රිය යනු ලෝකේ සිටින තේරුම් ගැනීමට අපහසුම ජීවියා බව

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


සංසර්ගයට පෙර😍


ඔහු - බබා ඔයා ලෑස්තිද ?

ඇය - ඔවු පැටියො මම ලෑස්ති අපි මේ වෙනුවෙන් අවුරුදු දෙකක් බලන් හිටියා

ඔහු - ඔවු මගේ රත්තරං

ඇය - පොරොන්දු වෙන්න මගේ verginity එක ඔයාට දුන්නට පස්සෙ ඔයා මාව දාල යන්නෑ කියලා

ඔහු - මම පොරොන්දු වෙනව මැණික

ඇය - අපි කොන්ඩම් එකක් පාවිච්චි කරනවද බබා

ඔහු - පැටියො මට ඔයාව විශ්වාසයි ඔයාට මාව විශ්වාසයි . මට කොන්ඩම් එකක් පාවිච්චි කරන්න හේතුවක් පෙන්නෙ නෑ ඒ නිසා..

ඇය - ඔවු මට ඔයාව විශ්වාසයි

ඔහු - ඔයාට විශ්වාසද ඔයා මේකට සූදානම් කියලා.

ඇය - ඔවු පැටියො මම සූදානම්

* මිනිත්තු 20 කට පසු

ඔහු - ඒකනම් මාරම හැගීමක් බබා ඒක නියමයි

ඇය - ඔවු ඒක නියමයි.. ඒත් මට ටිකක් රිදෙනවා බබා

ඔහු - අනේ පැටියෝ ඔයාට රිදෙනව ඇත්තේ මේක ඔයාගේ පලවෙනි වතාව නිසා ..

ඇය - හරි මං හිතනව ඊලග සැරේ එහෙම වේදනාවක් දැනෙන එකක් නෑ කියලා

ඔහු - නෑ පැටියො දෙවෙනිපාර එහෙම රිදෙන්නෙ නෑ

* දවස් කීපයකට පසු

ඇය - බබා මම pregnant 😥

ඔහු - මොකක් ????

ඇය - අඩමින් මම අම්ම කෙනෙක් වෙන්න යනවා 😥

ඔහු - වචනයක් වත් නොකිය එතනින් එලියට යනව.. ගිහින් අයිත් විනාඩි 15 කට පස්සෙ එතනට එනවා..

ඔහු - ඔයා මාව මේ ලොකෙ ඉන්න සතුටුම මනුස්සය බවට පත් කලා . ( මුදුවක් දිගු කරමින් ඇය ලග දනින් වැටී )
ඔයා මාත් එක්ක විවාහ වෙනවද ?? ඔහු
ඇසුවා

ඇය - ඔවු මම ඔයා එක්ක විවාහ වෙනවා ( සතුටු කදුලු සලමින් )

ඔහු - මං ඔයාට ආදරෙයි මගෙ මැනික..

ඇය - මමත් අදරෙයි පැටියෝ

* මාස 9කට පසු

ඇය ලස්සන පුතෙකු බිහි කරා

* ඔවුන් දෙදෙනා දැන් විවාහ වී ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා❤️

* මේක කියවන ඔයාල ඔක්කොම මැදදි හිතුවෙ ඔහු ඇයව අනාත කරල පැනල යයි කියල නේද ..

ඊට වසරකට පසු තම දරුවාද අත හැර ඇය ඔහුගෙන් දික්කසාද වි වෙනත් පිරිමියෙකු හා විවාහ වුනා..

තේරුම් ගන්න ස්ත්‍රිය යනු ලෝකේ සිටින තේරුම් ගැනීමට අපහසුම ජීවියා බව. එවැනි ස්ත්‍රීන් ජීවිතයම කර ගැනීමට පෙර දෙවරක් සිතන්න හොදින් අද්‍යනය කරන්න. රෙද්ද හැට්ටෙ ඇන්දත් පොශ් විදියට ඇන්දත් ඇතුලේ ඉන්නෙ , වෙනස් නම් වලින් වෙනස් ශරීර වලින් එකම සිතුවිලි සමූහයක් තියන පිරිසක් බව..

කාන්තාවන් බොහෝවිට පිරිමියාගේ අවන්ක බව ගැන මැසිවිලි නැගුවද බොහො ගැහැනුන් මිරිමියාට වඩා වංචනිකය ,සත්‍ය සගවයි . බොහො විට ගැහැනියක් නිසා රැවටෙන්නේ පිරිමින්ය. 80% ක් පමණ ගැහැනුන් පිරිමියෙකුට ලංවන්නේ ඔහුගෙන් තාමාට ලැබෙන දේවල් වෙනුවෙනි..ඇය පතන සැප සම්පත් යාන වාහන ඔහුගෙන් ඇයට නොලැබේ යයි හැගුනු විට දෙවරක් නොසිතා තවත් පිරිමියෙකු වෙත යන ගැහැනුන් අද සමාජයේ බහුලය .ඔවුන්ට ආදරය යනු ලිංගික හා බවුතික සැප සම්පත් අතර සිදුවන ගනුදෙනුවක් පමණි . එවැනි ගැහැනුන් කල් තියා හදුනා ගැනීමට අනිවර්‍යෙන් ඔබ එවැනි ස්ත්‍රියක් නිසා එක් වරක් හො රැවටී තිබිය යුතුය. ලස්සන මූනු ශරීර පිටුපස සර්ප විස තිබිය හැකිය.කැතයි කියල අපි හිතන සමහර මූනු ලග රත්තරං හා සමාන ආදරනීය හදවත් තිබිය හැකිය .

එම නිසා ගැහැනියක ජීවිතයට ළං කර ගැනීමට පෙර 100 වතාවක් වත් සිතන්න.
Join our Whatsapp Group To get latest updates and superior service ✅
2 comments

2 comments

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    May 6, 2023 at 9:52 PM
    Ekansm aththa ban ganu kiyannema vishwasa karanna bari jathiyak.mona unath meka liwwa ekanam eka supiriyata saralawama kiyala thiyenawa ...❤️❤️ supiri kathawak ❤️❤️
    • Anonymous
      Shadila
      November 8, 2023 at 9:01 PM
      Oya hari.. apita waradina ekama thana eya ehema na kiyana eka kollo..🤣😂
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!