Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
සම පැහැපත් කරගන්නේ කොහොමද ?
1. උෂ්ණත්වය 30° වැඩිනම් අව්වට නිරාවරණය වන විට sun cream භාවිතා කරන්න.
2. 10 am - 2 pm කාලය තුළ ගෘහස්ථ ස්ථානයක එන්න බලන්න.
3. හොඳ Face Wash එකක් උදේ නැගිට්ටමයි නිදියන්න යන කොටයි ගාලා වතුරෙන් හෝදන්න. (ගන්න බැරිනම වතුරෙන් හරි හොඳට හෝදන්න.)
4. Smoke කරනවන් ඒක නවත්තන්න. 🚬 (ඒක හැම පැත්තකටම හොඳයි)
5. අඩුම දවසකට වතුර කෝප්ප 6-8 ත් අතර ප්රමාණයක්වත් පානය කරන්න.
6. දැන් කියන්නම මූණේ ගානා ගෙදරදීම හදාගන්න පුලුවන් දේවල,
• තක්කාලි කොටස් වලට කඩලා
Blender එකට දාල හොඳින් mix
කරන්න. මේකටම Lemon 1-2 තේ
හැඳි ප්රමාණයක එකතු කරන්න.
මේ ආලේපනය මූනේ ගාලා 20-30
min විතර තියල ඇල් වතුරෙන්
හෝදන්නා.
• Lemon එක්ක වතුර 1:4
අනුපාතයෙන් mix කරලා. Cosmetic
Spray Bottle එහෙකට දාලා මූණට
Spray කරන්න.
• මී පැණි රෑ නිදියන කොට මූණේ
ගාලා උදේට හෝදලා යවන
එකෙන් කුරූලෑ අඩු කරගන්න
පුලුවන්.
You can test thees at your own risk
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment