zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රාත්‍රි කාලයෙ සබ්දයක් ඇසුන විට අත යටින් බලන්න කියන්නෙ ඇයි ? මහසෝනා බෙල්ල කඩලා ජීවිත නැති කරනවාද ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 

1.රාත්‍රි කාලයෙ සබ්දයක් ඇසුන විට අත යටින් බලන්න කියන්නෙ ඇයි ?

2. මහසෝනා බෙල්ල කඩලා ජීවිත නැති කරනවාද ?

1. විද්‍යාත්මක හේතුව නම් රාත්‍රී කාලයෙ ඔබෙ වර්නක කොටස් දැකීමට දෘශ්‍ය දඩු අවශ්‍ය වේ.නමුත් රාත්‍රි කාලයෙ එය කලු සහ සුදු වලට වඩාත් සංවේදි වෙන අතර එම දඩු මගින් ශබ්දයට ද ප්‍රතිචාර දක්වයි.

එනම් ඔබ රාත්‍රි කාලයෙ පාරක ගමන් කරනවනම් ඔබෙ අක්ශි කලාපය ඇසෙ කෙලවරට වඩාත් සංවේදි වෙ.එනම් ඔබ රාත්‍රි කාලයේදි පාරෙ දෙපැත්ත වඩාත් හොදින් නිරීක්ශනය වෙ .

⭕ තවද රාත්‍රි කාලය නිහඩ බැවින් යම් ශබ්දයක් ඇසුන විට ඔබෙ මොලයෙන් එයට ශනික ප්‍රතිචාරයක් දක්වයි.එනම් ශබ්දය ඇසුන දිහාවට ශනිකව හැරි බලයි.

⭕ සරලවම ඔබ රාත්‍රි කාලයෙ දෘශ්‍ය කලාපය ඇසෙ කෙලෙවරට වඩාත් සංවේදි වෙ.තවද ශබ්ද වලටද මොලයෙන් ශනික ප්‍රතිචාරයක් දක්වයි.එහිදි ඔබ රාත්‍රි කාලයෙ පාරක ගමන් කරන විට පිටුපසින් හදිසි ශබ්දයක් ඇසීමෙන් ඔබ ශනිකව එයට ප්‍රතිචාරයක් වශයෙන් පිටුපස දෙසට හැරි බලනවා.එවිට ඔබෙ බෙල්ලෙ මාංශපේශීන් ඇදෙන අතර විටක බෙල්ලෙ ඇති කශේරුකා  ව බිදී යාමෙන් එම පුද්ගලයා අංශභාග තත්වෙට හො මරනය පවා අත්විය හැක. ( එවැනි තත්වයන් වලට අතීතයෙ මහසෝනා පහර දුන්නා කියලා කියනවා වෙන්න පුලුවන්)

⭕ එම නිසයි අතීතයෙ සිටම රාත්‍රි කාලයෙ පාරක ගමන් කරන විට ශබ්දයක් ඇසුන විට අත යටින් බලන්න කියන්නෙ එවිට මාංශ පේශීන් වලට යෙදෙන පීඩනය අවම වන අතර අනතුරක් වීමට ඇති සම්භාවිතාව අඩු වෙ.

( මෙය විද්‍යාත්මක එක් හේතුවක් පමනයි යතාර්තය වෙනස් විය හැක)


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!