zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Css , Html සහ Javascript

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 Css , Html සහ Javascript❤️‍🔥


Html🙋‍♀
Html කියන එකේ තේරුම තමයි "hyper text markup language" කියන එක. Html පාවිච්චි වෙන්නෙ වෙබ්සයිට් වගේ ඒව හදන්න.හැබයි html වලිම් සර්ව සම්පූර්ණ website එකක් හදන්න බෑ. Html කියන්නෙ නිකන් සැලස්මක් විතරයි. Website එක සාර්ථක වෙන්න නම් html,css,js වගේ ඒවත් ඕනෙ🌷

Css👾
Css යොදාගන්නෙ අපේ වෙබ්සයිට් එක ලස්සන කරගන්න. සරල වශයෙන් අපේ වෙබ්සයිට් එකට colours , icons , borders , shadow දාන්න පුලුවන්. මේකත් වෙබ්සයිට් එකක් හදනවා නම් ඕනෙ ම වෙනවා👼

Js (Javascript)🎃
මේක programing language එකක්. අපි කියපු අනිත් තුන programing language වලට අයිති නෑ. Js වලින් කරන්නෙ අපේ වෙබ්සයිට් එකට function දාන එක. උදාහරණයක් විදිහට light mode , dark mode වගේ. මේක හැබයි අනිත් දෙකට වඩා ටිකක් අමාරුයි👩‍🏫
.
.
.
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!