zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

​සුරතල් වේශෙන් එන නිහඩ ආක්‍රමනිකයා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 
සුරතල් වේශෙන් එන නිහඩ ආක්‍රමනිකයා

පූසන් ගෘහස්ත වශයෙන් බහුලවම ඇති කරන සත්වයින් කොටසකි මෙ ඔවුන් ගැන කරුනු දහයක් ❤️

* ගෘහස්ත බලලුන්ගෙ ජාන  95.6 කොටියන්ගෙ ජාන වෙ.මෙම පූසන්ගෙ මුතන් මිත්තන් දඩයම් කැලෑ බලලුන් වීම ඉට හේතුවයි.දැනටද ජානමය වශයෙන් ඔවුන්ගෙ ගති පැවතුම් ගෘහස්ත බලලුන් හට ලැබී ඇත.

* අනෙක් සියලු සත්වයිට වඩා සමබර තාවය ඉහලින්ම ඇති සත්ව කොටස බලලුන් වෙ.නිවරදිවම ඇවිදීමෙ ඉහලම හැකියාවද පූසන් සතු වෙ.

* බළලුන් මිහිරි රසයක් නොලබන එකම ක්ෂීරපායී බව විශ්වාස කෙරේ.එනම් ඔවුන්ට පැනි රස සදහා දිවෙහි ප්‍රතිගහක නොමැත එම නිසා ඔවුන් හට පැනි රස නොදැනෙ.

* බළලුන්ට අස්ථි 230ක් ඇති අතර මිනිසුන්ට ඇත්තේ 206ක් පමණි.

*   බළලුන්ට වාතයේ සුවඳ රස විඳීමට ඉඩ සලසන අමතර ඉන්ද්‍රියයක් ඇත.එම නිසා බලලුන් තම ස්වාමියා ව හොයාගන්නෙ ඔහුගෙ ගන්දයෙන් වෙ.

*බළලුන්ගේ මස්තිෂ්ක බාහිකයේ ඇති නියුරෝන ප්‍රමාණය බල්ලන්ට මෙන් දෙගුණයකට ආසන්නය.(බලන් ගියාම ගාර්ෆීල්ඩ් හරි 👍)

*බළලුන්ගේ රළු දිව ඕනෑම අස්තියකින් මස් කැබැල්ලක් ගලවා ලෙවකන්න පුළුවන්.

*බළලුන්ට ඔවුන්ගේ ගොදුරේ වේගවත් චලනයන් දැකිය හැකි අතර බොහෝ විට ඔවුන්ට පෙනෙන්නේ සෙමින් චලනය වන වස්තූන් සැබවින්ම එකතැන තිබෙන බවයි.

* සැබවින්ම බලලුන් ඔබ වටෙ කැරකෙමින් ඇතිල්ලෙන්නෙ ඔබ ශරීරයෙන් එන සුවද නිසා වෙ එම සුවද ඔවුන්ට නිති පතා කුඩා කල සිට දැනුනාම ඔවුන් එය ඔහුගෙ ස්වාමියාගෙ සුවද බව වටහා ගන්නවා එම සුවද එන පුද්ගලයා වටා දැඩිව ඇලිමට පූසන් කටයුතු කරනවා.

* ගෘහස්ත බලලුන් ලොව ආක්‍රමශීලීම සත්ව කොට්ටාශයක් වෙ.එක්සත් ජනපදයේ පමණක්, බළලුන් සෑම වසරකම සාමාන්‍යයෙන් කුරුල්ලන් බිලියන 2කට වඩා සහ ක්ෂීරපායින් බිලියන 12ක් මරා දමයි.මෙය ස්වාභාවික මට්ටම වඩා ආක්‍රමශිලි ප්‍රතිශතයක් බව විද්යාඥයන් පවසනවා එනිසා කුරුල්ලන් වදවිමෙ හේතුවට මූලිකම හේතුවක් ලෙස බලලුන් ගෙ චර්‍යාව වෙ.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!