zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පසුගිය දිනයක Elon musk තමන්ගේ සමාගමක් වන Neuralink සමාගම වැඩිදියුණු කරන මොළයට සවිකරන චිප් සම්බන්ධව හෙළිදරව්වක් සිදුකරන ලදි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 

පසුගිය දිනයක Elon musk තමන්ගේ සමාගමක් වන Neuralink සමාගම වැඩිදියුණු කරන මොළයට සවිකරන චිප් සම්බන්ධව හෙළිදරව්වක් සිදුකරන ලදි.

මේ වීඩියෝවට අනුව මොළයේ මෙවන් චිප් එකක් සවිකළ වඳුරෙක්ට තමන්ගේ සිතුවිලි වලින් ඉදිරියේ ඇති පරිගණකයක කර්සරය එහා මෙහා කිරීමට හැකිවිය.

මෙය අනාගතයේ මිනිසුන්ගේ හිසට සවිකිරීමෙන් අංශබාගය වැනි රෝග ඇති මිනිසුන්ට තම සිතිවිලි වලින් උපකරණ හැසිරවීමට හැකිවනු ඇත.

විශේෂත්වය වනුයේ Elon musk තමන්ගේ හිසේද මෙවැනි චිප් එකක් අනාගතයේ තමන් සවිකරගන්නා බව එදින ප්‍රකාශ කිරීමයි.



Join our Whatsapp Group To get latest updates and superior service ✅
1 comment

1 comment

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    December 6, 2022 at 11:03 AM
    Appata siri matath oya chip eka dagana dennako ethakota exam gemakma ns 😂
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!