zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රුදිරය ප්‍රවාහනය කරන ශිරා වලින් සම්පූර්ණ වූ ක්‍රියාකාරී මිනිස් මිනිස් හෘද පටක ගොඩනැගීමට පරීක්ෂකයන් විසින් සාර්ථකව නිවිති පත්‍ර තුල ඇති සනාල පටක පද්ධතිය සාර්ථකව භාවිතා කල හැකි බව සොයාගෙන තිබෙනවා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 රුදිරය ප්‍රවාහනය කරන ශිරා වලින් සම්පූර්ණ වූ ක්‍රියාකාරී මිනිස් මිනිස් හෘද පටක ගොඩනැගීමට පරීක්ෂකයන් විසින් සාර්ථකව නිවිති පත්‍ර තුල ඇති සනාල පටක පද්ධතිය සාර්ථකව භාවිතා කල හැකි බව සොයාගෙන තිබෙනවා.


පරීක්ෂකයන් විසින් රුධිර නාල පෙලගැසී ඇති මිනිස් පටක සමග මෙම නිවිති ශාකවල සනාල පටක තබා රුදිරයට සමාන දියරයක් ඒ තුලින් යවා එය වඩාත් සාර්ථකව ක්‍රියාකරන බව සොයාගන්නා ලදී.

එය ජෙතරම් සාර්ථකකද යත් WPI හී විද්‍යාඥයින් පිරිසක් කුඩා ශිරා ජාලයක් භාවිතා කරමින් නිවිති පත්‍රයක් සජීවී හෘද පටකයක් බවට පත්කර තිබේ.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!