Loading..

මීයා කලීෆා ලොවක් කලඹන ප්‍රකාශයක් සිදුකරයි.

 



ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් සුප්‍රකට කාමුක තරුවක් වන මියා කලීෆා හමාස් සංවිධානයට සහය පල කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යයෙහි ඇය පෝස්ට්ටුවක් පළ කර තිබෙනවා.

එහිදී ඇය කියා සිටින්නේ, වීඩියෝ කරන විට දී පවා කෙලින් අතට නොව හරස් අතට වීඩියෝ කරන ලෙසයි.

එයට හේතුව ලෙස ඇය සඳහන් කළේ ඇයට මෙම සටන හොදට බලා ගැනීමට එය අපහසු බැවින් කෙලින් නැතුව හරස් අතට වීඩියෝ කරන මෙන්‍ ය.

එමෙන්ම, "ඔබට පලස්තීනයේ තත්ත්වය දෙස බලා පලස්තීනුවන්ගේ පැත්තේ නොසිටිය හැකි නම්, ඔබ වර්ණභේදවාදයේ වැරදි පැත්තේ සිටින අතර, ඉතිහාසය එය කාලයාගේ ඇවෑමෙන් පෙන්වනු ඇත" යනුවෙන් ද ඇය එහි සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ පිරිස් සිය අප්‍රසාදය පල කර ඇත.

GalleryGallery 
Previous Next

Top Post Ad


නවතම ලිපි...