zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මීතේන් පන්නන සහරා දූවිල්ල

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.






ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් ගෝලීය උණුසුම කෙරෙහි බලපාන මීතේන් සහ සහරා කාන්තාරයේ දූවිලි වළා අතර සැඟවුණු සම්බන්ධයක් සොයාගෙන.

සහරාවේ දූවිලි වලාවන් අත්ලාන්තික් සාගරයට ඉහළින් ගමන් කරන විට මුහුදු ජල වාෂ්පය සමඟ මිශ්‍ර වීම නිසා එය Mineral Dust-Sea Spray Aerosol (MDSA) ලෙස හැදින්වේ. එය උතුරු අත්ලාන්තික් සාගරයේ වායුගෝලීය ක්ලෝරීන් වල ප්‍රමුඛ ප්‍රභවය යි. අධ්‍යයනයේ දී පෙනී ගියේ MDSA හි ඇති එම ක්ලෝරීන් පරමාණු සූර්යාලෝකයෙන් සක්‍රිය වී වායුගෝලීය මීතේන් සහ ඕසෝන් ඔක්සිකරණය කිරීමට ප්‍රභා උත්ප්‍රෙරණයක් ලෙස ක්‍රියා කරන බවයි.
ර්‍ණහිරු රශ්මියට නිරාවරණය වන විට, කාන්තාර දූහුවිල්ලේ ඇති යකඩ, මුහුදු වතුරේ ඇති සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) සමඟ ප්‍රතික්‍රියා‘chlorine radicals’නමින් අයනයක් නිපදවයි. හරිතාගාර වායුවක් වන මීතේන් (CH4) මෙම අයනවලට බැඳීම නිසා බිඳ වැටේ. මීතේන් යනු CO2 ට වඩා 30 ගුණයකින් පෘථිවිය උණුසුම් කරන හරිතාගාර වායුවක්. එම නිසා මෙය ගෝලීය උණුසුම අඩු කිරීමට ස්වාභාවික ක්‍රමයක්.” බවRoyal Netherlands Institute for Sea Research හි පළ කර තිබූ පර්යේෂණ වාර්තාවෙන් පර්යේෂකයන් පෙන්වා දෙනවා.

සහශ්‍රිකා දෙව්මිණි




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!