Loading..

ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ!


 


නිදසුනක් වශයෙන් සූර්යයා දෙසට හැරෙමු.

පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ප්‍රමාණය වන කිලෝමීටර මිලියන 150 , ආලෝක මිනිත්තු 8යි තත්පර 20කට සමාන වේ. එනම් පෘථිවිය සහ සූර්යයා අතර ගමන් කිරීමට ආලෝක කිරණයකට ගත වන කාලය ආසන්නව මිනිත්තු 8කි. මේ මොහොතේ පොළොවට වැටෙන හිරු එළිය සැබැවින්ම සූර්යයාගෙන් නික්මී ඇත්තේ මීට මිනිත්තු 8කට පෙර ය. 
දැන් ඔබ අහසේ සූර්යයා දකින්නේ නම් ඒ දකින්නේ මීට මිනිත්තු 8කට පෙර පැවති සූර්යයා මිස වර්තමාන සූර්යයා නොවේ. ඔබට වර්තමාන සූර්යයා දක්නට ලැබෙන්නේ තවත් මිනිත්තු 8කට පසු ය.සූර්යයා මෙහෙම නම් ආලෝක වර්ෂ මිලියන බිලියන ගණන් දුර දේවල්වල අපි බලන අතීතය කෙතරම් කියල ඔබට තේරෙනවා ඇති.


Previous Next

Top Post Ad


නවතම ලිපි...