zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වයිකිං මිනිසුන් යනු කවුරුන්ද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 

වයිකිං යනු 8 වැනි සියවසේ අග භාගයේ සිට 11 වැනි සියවසේ අගභාගය දක්වා යුරෝපයේ විවිධ ප්‍රදේශ පුරා වැටලීම්, කොල්ලකෑම් සිදුකර ඇති ස්කැන්ඩිනේවියාවේ (වර්තමාන ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය) මුහුදු මාර්ග වල  වෙළදාමේ යෙදුනු මිනිසුන්ට ලබා දී ඇති නවීන නාමයයි. 

අතීතයේ සිටම මෙම වයිකිං මිනිසුන් පිලිබදව බොහෝ මුලාශ්‍ර වල සදහන් වේ. මොවුන් එකල යුරෝපයේ පුළුල් ප්‍රදේශ වටලා යටත් විජිත කළ අතර බොහෝ දෙනා පවසන්නේ මොවුන් සාමාන්‍යය ජනතාවට වඩා ශක්තිමත් රණශූරයන් ලෙස ප්‍රසිද්ධව සිට ඇති බවයි. 

බොහෝ මුලාශ්‍ර වල සදහන් වන්නේ මොවුන් ඉතා දරුණු මිනිසුන් බවයි. එසේම මෙම වයිකිං මිනිසුන් ඔවුන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වූ අතර, ඔවුන්ගේ දරුණු පෙනුම පවත්වා  ගැනීම සදහා වේශ නිරූපණය පවා (මේකප් කිරීම) ඔවුන්ගේ දෛනික චර්යාවේ කොටසක් බවට පත් කරගෙන ඇත.

වයිකිං මිනිසුන් ද මුහුදු කොල්ලකරුවන් වර්ගයක් වුවද ඔවුන්  මුහුදු කොල්ලකරුවන් මෙන් වැටලීම් සඳහා හිතුවක්කාර ලෙස වර්ධනය නොවූ අතර ගොඩබිම් වෙළඳාම සහ යුද්ධ සඳහා වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත. 


Vikings TV Series එක බලලා තියෙන අය කෝ... 
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!