Loading..

ප්ලූටෝගේ හදවත ........


 


නාසා ආයතනය පළමු වරට ප්ලූටෝගේ පෘෂ්ඨයේ සමීප චායාරූප ලබාගන්නා විට තරමක් පුදුමයට පත් වෙනවා. ඒ ප්ලූටෝගේ පෘෂ්ටයේ දක්නට ලැබෙන හදවතක හැඩයට සකස් වුනු භූගෝලීය ලක්ෂණය පිළිබඳව. මොකද ඔවුන් මීට පෙර කිසිදාක සෞරග්‍රහ මණ්ඩලයේ කිසිඳු ග්‍රහලෝකයක මෙවැනි දෙයක් දැකල තිබුනෙ නෑ.

මේ චායාරූප මුල් වරට ලබාගත්තේ Nasa ආයතනය මඟින් දියත් කල New horizon අභ්‍යාවකාශ යානාව මඟිනි. ඇත්තෙන්ම මේ භූගෝලීය ලක්ෂණය නම් කර තිබෙන්නේ Tombaugh Regio ලෙස. Pluto's Heart කියන්නෙ එයට කියන අනුවර්ත නාමයක් පමණයි.   ප්ලූටෝගේ උතුරු අර්ධ ගෝලයේ පිහිටා තිබෙන මෙය කිලෝමීටර් 3ක පමණ ඝණකමින් යුතු විශාල අයිස් වැස්මක්. එහි ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නෙ නයිට්‍රජන් අයිස්, මීතේන් සහ කාබන් මොනොක්සයිඩ්. කිලෝමීටර් 1500ක පමණ දළ විශ්කම්භයක් සහිත මෙය ප්ලූටෝගේ වායුගෝලගේ නයිට්‍රජන් සුළං සංවහනය ඇතිකිරීමට ප්‍රභල සාධකයක් වෙනවා
.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...