Loading..

ලිංගිකත්වයත් ක්‍රීඩාවක් වෙන්නයි යන්නේ.....



ස්වීඩනය ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස පිළිගෙන තිබෙනවා.එසේ පිළිගත් ලොව පළමු රට වන්නේද එයයි.ජුනි 8 වෙනි දින ස්වීඩන් ලිංගික සම්මේලනයේ අධීක්ෂණය යටතේ යුරෝපීය ලිංගික ශූරතාවලිය ආරම්භ වෙනවා.ස්වීඩනය මේ සදහා සත්කාරකත්වය සැපයීමට නියමිතයි.

ශූරතාවලියේ තරඟකරුවන් සති ගණනාවක් පුරා සෑම දිනකම පැය හතරක් තරඟ කරන අතර තනි තනි තරඟ මිනිත්තු 45 සිට පැයක් දක්වා පැවත්වෙන බවයි වාර්තා වෙන්නේ.

Seduxtion,oral,pentration ඇතුලු කැටගරි 16 හරහා තරඟ පැවැත්වෙන බැවින් මෙය දින කිහිපයක් පුරා පැවැත්වීමට නියමිතයි.

මේ වන විට පුද්ගලයන් විසි දෙනෙකු පමණ සහභාගි වීමට සුදානම් වී ඇති අතර ජයග්‍රාහකයින් තොරා ගැනීමට විනිශ්චය මණ්ඩල තුනක්ද පත් කර තිබෙනවා.

එමෙන්ම සෑම තරඟයකටම ලකුණු 5 සිට 10 දක්වා ලබාදීමට නියමිතයි.

මේ පිලිබද අදහස් දැක්වූ ලිංගික සම්මේලනයේ සභාපති Dragan Bratych මහතා පැවසුවේ මෙය අනෙක් ක්‍රීඩාවන් මෙන් සාමාන්‍ය එකක් වන බවයි.එමෙන්ම මෙය යුරෝපීය රටවලද පෙරලිකාර වර්ධනයක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරා.

කවුද යන්නේ 😂

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...