Loading..

ජාත්‍යන්තර සිපගැනීමේ දිනය අදයි

 






kissing ක්‍රම හැටහුටහමාරක් තිබ්බට මේ දිනයේ ගොඩක්ම සැමරෙන්නේ තොල්සිපගැනීම් තමා. lipkiss එකක් කියන්නේ ආතතිකාරක හෝමෝනය වෙන "කෝටිසෝල්" මට්ටම අඩුකරන, විනාඩියක් තුළ කැලරි 26ක් දහනය කරන (ආසන්නව දුවද්දිත් දහනය වෙන්නේ කැළරි 11.4යි), එකිනෙකා අතර බැක්ටීරියා බිලියන 6ක්වත් තොල් හරහා හුවමාරු කරගන්න, මුහුණේ පේශි 30ක් භාවිත කරන්න වෙන, සමේ කොලජන් සහ ඉලාස්ටින් නිශ්පාදනය වැඩිකර මුහුණේ හම නීරෝගිමත් කරවන, දීර්ඝායුෂ වඩවන, ආසාත්මිකතාවන් සුව කරන අරුම පුදුම ක්‍රියාවලියක්. 

සාමාන්‍යයෙන් ඇමෙරිකානුවෙක් ජීවිතකාලයෙන් පැය 336ක් සිපගැනීම් කරනවාලු. අද වෙද්දි සිපගැනීම ගැන හදාරන්න philematology නමින් වෙනම් විෂය පථයකුත් තියේ.



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...