01.වැම්පයරයෙක්ව නරවෘකයෙකුගේ එක සපා කෑමකින් අනිවාර්යයෙන්ම මරණයට පත් වෙනවා
02. වැම්පයරයෙකුට තවත් වැම්පයරයෙකුගේ රුධිරය මාරාන්තිකයි
03. මළසිරුරක් මතින් කළු බලලෙක් පැන්නොත් ඒ මළ සිරුර වැම්පයරයෙක් බවට පත් වෙනව
04. ඉතිහාසයේ සඳහන් වෙන පළමු වැම්පයරයා ඩ්‍රැකියුලා නෙමෙයි
05. වැම්පයරයින් අමරණීය වෙන්න හේතුව තමයි ඔවුන් මේ වෙනකොටත් මියගිහින් ඉඳීම සහ, ඔවුන්ට තවදුරටත් ආත්මයක් හිමි නොවීම
06. වැම්පයරයෙක්ගෙන් ගැලවෙන්න තියෙන ලේසිම විදිහ තමයි ඔයාගෙ ගෙදරට ඔවුන්ට ආරාධනා නොකිරීම
07. යුදෙව් ජනතාව අතර පවතින වැම්පයර් ජනප්‍රවාද වල එන එස්ට්‍රීස් කියන කාන්තා වැම්පයරයින්ට ඔයාගෙන් තුවාලයල් සිද්ද වුනොත් එයා අනිවාර්යයෙන්ම ඔයාව හොයාගෙන එනවා ඔයාගෙන් ලුණු සහ පාන් ඉල්ලගෙන.මොකද එහෙම නොලැබුණොත් ඔවුන් අනිවාර්යයෙන්ම මිය යනව.
𝙲𝚘𝚙𝚒𝚎𝚍 𝚋𝚢 𝙵𝚊𝚌𝚎𝚋𝚘𝚘𝚔
“දැනුමෙන් විශ්වය දකින්න… විස්මයෙන් ලෝකය හඳුනාගන්න.”

