1. දැවිල්ල ආහාර🥵
දැවිල්ල ආහාර මගින් රුධිර වාහිනී ඉදිමීම සිදු වන අතර ඔබේ මුහුණේ දම් පැහැති සලකුණු ඇති කරයි. දැවිල්ල ආහාර ඔබේ ශරීර උෂ්ණත්වය ද ඉහළ නංවයි.
2. මත්පැන් 🥃
නිතිපතා පරිභෝජනය කිරීමෙන් සමේ රැලි වැටීම, රතු පැහැය, කොලජන් නැතිවීම සහ සම වියළිම ඇති කරයි.
3. කැෆෙන් ☕️
දිනපතා පානය මගින් විජලනය වීමට හේතු වන අතර ශරීරයේ තෙතමනය අඩු කරයි. තවද, කැෆෙන් ඔබගේ නින්දට බලපායි. මෙම අවස්ථා දෙකම ඔබේ සම අඳුරු හා වයස්ගත වීමට හේතු වෙනවා.
4. ගැඹුරු තෙලේ බැදපු ආහාර🍖
කැලරි අධික බැවින් බර වැඩිවීම සිදුවන අතර ඔබේ සෙෙල වල තරල බව අඩු කර වයසට යාම වේගවත් කරයි.
5.සීනි🍬🍭
ඔබේ සමේ කොලජන් හා ඉලාස්ටින් වලට අහිතකර ලෙස බලපෑම් ඇති කර සම රැළි වැටීම වේගවත් කරයි.
6. ලුණු🧂
ලුණු සහිත ආහාර ආහාරයට ගැනීමෙන් ඔබගේ සමෙන් ජලය ඉවතට ගෙන සම විජලනයට ලක්කරයි.
7. සැකසූ මස් සොසේජස් ආදි🍗
සැකසූ මස් කොලජන් දුර්වල කිරීමට සහ සම විජලනය කිරීමට මෙන්ම ශරීරයේ විටමින් සී අඩු කිරීමටද හේතු වෙනවා.

