Loading..

ලංකාවේ තියෙන දිඟම බස් නැවැතුම්පොළ


 අද මම කියන්න යන්නේ ලංකාවෙ තියෙන දිගම බස්නැවතුම්පොළ  මොකක්ද කියලා


  ඒ තමයි අපි හැමෝම වගේ අඳුරන ගාල්ල බස් නැවතුම් පොල  මේක මීටර් 161ක් දිගයි.

2004 සුනාමි විපත නිසා ගාල්ලෙ බස් නැවතුම්පොළ විනාශ වෙලා ගියා

. පස්සෙ තමයි මේ විදියට හදලා 2011 දී ජනතා  අයිතියට පත් කරේ.


Previous Next

Top Post Ad


නවතම ලිපි...