Loading..

ලෝක විනාශය සිදුවන අයුරු




අදින් අවුරුදු බිලියන 5 ක් පමණ ගිය පසු අපගේ සූර්යයා අද වර්තමානය අපට දැකගන්නට ලැබෙන ආකාරයට නොවෙයි පෙනෙන්නේ. මේ විශ්වය තුල තිබෙන සියලුම දේවල් සදාකාලික පවතින වස්තු නොවේ. ඔබත් මම සහ මුළු විශ්වයත් යම් දිනයක අවසන් වී යනවා ඉතින් මේ ආකාරයට ම අපගේ සූර්යයා නැමැති නැමැති තාරකාවන්  මිනිසෙක් වයස්ගත වන ආකාරයටම වයෝවෘද්ධ වෙනවා ඉතින් සූර්යාව වයසට යන්නේ කොහොමද වයස්ගත තාරකාවක් පවතින ප්‍රමාණය අවසන් වී යන විටයි අගේ හරය තුළ හයිඩ්‍රජන් හීලියම් බවට පත්කරන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා මේ හේතු නිසයි සූර්යයා ගින්නෙන් දැවෙමින් විශාල තාරකාවක් ලෙසින් නොනැසී පවතින්නේ. වසර බිලියන 5 ක් පමණ ගිය පසු අපගේ සූර්යයා ගේ තිබෙන Hydrogen  ප්‍රමාණය අවසන් වී යනවා තවදුරටත් මෙහි පවතින Hydrogen  Helium  බවට පත්කිරීම අඩපන වීම නිසා සූර්යයාගේ හරය පිරිහීමකට ලක් වෙනවා. මේ නිසා සූර්යයාගේ හරය සූර්යයාගේ හරය තිබූ Helium  හරයෙන් තරමක් පිටතට ඇවිත් හරයේ උණුසුමත් සමග Caban  බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී හරය පවතින්නේ Caban පරමාණු පමණයි.මෙලෙස කාලය ගත වන විට  Caban Oxygen  බවටත් Oxygen  Neon  බවටත් පරිවර්තනය වෙනවා .මේ සිදුවීම් වලදී සූර්යයා ටිකෙන් ටික ප්‍රසාරණය වෙමින් අවසානයේ දී රතු යෝදයෙක් බවටයි පරිවර්තනය වන්නේ. සූර්යයා රතු යෝදයෙක්  එහෙමත් නැතිනම් Red Giant  කෙනෙක් බවට පත් වීමේදී අපගේ අඟහරු ග්‍රහයාගෙ කක්ෂය  ආසන්නයට විශාල වෙනවා. ඉතින් සූර්යයා ටික ටික Red Giant  කෙනෙක් බවට පත්වෙද්දී මුලින්ම සූර්යාගේ බවට පත් වන්නේ සූර්යයා අසල  සිටින බුධ ග්‍රහ වස්තුවයි. ඉන් අනතුරුව සිකුරු ග්‍රහ වස්තූව අසට  සූර්යයා පැමිණෙන විට අපගේ පෘථිවිය දැවැන්ත ලෙසින් උණුසුම් වීමකට ලක් වෙනවා. බොහෝවිට සූර්යයා අප ග්‍රහලෝකයේ ගිල ගැනීමට පෙර සූර්යයාගේ අධික උෂ්ණත්වයෙන් මුළු පෘථිවියේම  ජීවය මිය යෑම ආරම්භ වේවි. නමුත් අපට භය වීමට හේතුවක්  නොමැත මෙය සිදු  වන්නේ අදින් වසර බිලියන 5 පසුවයි.ඒවන විට මිනිසා අඩිතාක්ෂණික  යුගයකට පැමින තිබුනොත් වෙනත් ග්‍රහලොවක සිට අප පෘථිවිය හා සූර්යයා විනාශ වන අයුරු බලා සිටීමටද හැකි වනු ඇත..

Written By -  I.Hasith Pramuditha 

Notice 
ඉතින්  පොඩි යුතුකමක් තියෙනවා .ඒ තමයි වෙබ් අඩවියේ ඉහළින්ම ඇති Ads /Popup Ad එකක් මත Click කරන්න .එමගින් අපගේ Website එක පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිවැය ලැබේ .ඔබ අපෙන් දෙයක් ගත්ත නම් අපටත් දෙයක් දෙන්න කාරුණික වන්න



from Science Lab https://ift.tt/RgonK91
via IFTTT
Previous Next

Top Post Ad


නවතම ලිපි...