Loading..

හොදම රොකට් ඉන්ධය කුමක්ද ?

 


ද්‍රව හයිඩ්‍රජන් භාවිතා කරන රොකට් එන්ජින්වල විශිෂ්ඨ ආවේගය (ඉන්ධන පිරිමැස්ම) කොහොමත් වැඩියි. නමුත් හයිඩ්‍රජන් එක්ක වැඩ කරද්දි කරදර සහ වියදම් වැඩියි. ඒ නිසා ගොඩක් රොකට් එන්ජින් නිෂ්පාදකයින් ද්‍රව මීතේන්වල හැරෙනවා. හැබැයි ඒ දෙකම කාමර උෂ්ණත්වයේ වායූන් නිසා ද්‍රව තත්වයේ පවත්වා ගන්න අධික සිසිල් තත්වයකට පත් කරන්න වෙනවා. පිරිසිදු කරපු භූමිතෙල් තමයි ඉතින් කාමර උෂ්ණත්වයේ තියන ද්‍රව ඉන්ධන අතරින් හොඳම.


නමුත් භූමිතෙල්වල විශිෂ්ඨ ආවේගය අඩුයි. කොහොම නමුත් රොකට් එන්ජින් නිෂ්පාදකයින් ගොඩක් උත්සාහ කරනවා භූමිතෙල්වලින් ගන්න පුළුවන් උපරිමය ලබා ගන්න.


ඉතින් ඇමරිකාවේ භූමිතෙල් භාවිතා කරන රොකට් එන්ජින් අතරින් ඉහළම විශිෂ්ඨ ආවේගය තියන එන්ජින් නිෂ්පාදනය කරන්නේ කවුද කියලා දන්නවාද?


Post by - https://ift.tt/3V0nchI



from Science Lab https://ift.tt/2ZbGxk5
via IFTTT
Previous Next

Top Post Ad


නවතම ලිපි...