Loading..

බොහෝ ගුවන්යානා සුදු වර්ණය ආලේප කරන්නේ ඇයි කියලා දැනගෙන හිටියද...?


 

ලෝකයේ භාවිතා වෙන සමහර විශේෂ ගුවන් යානා කලු පාටින් සහ අළු පාටින් වර්ණ ගන්වා තිබුනත්, බහුතරයක් ගුවන් යානා වර්ණ ගන්වලා තියෙන්නේ සුදු පාටින්. මේකට හේතු කීපයක්ම තියෙනවා. 🙃

✈️ සුදු වර්ණය අනිත් ඕනෑම වර්ණයකට වඩා බරින් අඩු නිසා සුදු වර්ණය ආලේප කිරීමෙන් ගුවන් යානයේ බර අඩු කරගන්න පුලුවන් වගේම මේ හේතුවෙන් ගුවන් ගමන්න්වලදී වැය වෙන ඉන්ධන ප්‍රමාණය අඩු කරගන්නත් පුලුවන්.

✈️ සාමාන්‍යයෙන් ගුවන් යානයක තීන්ත ගෑමට ඇමෙරිකානු ඩොලරි 50,000 සිට 200,000ක පමණ මුදලක් වැය වන අතර, සුදු වර්ණය අනෙක් වර්ණ වගේ ඉක්මනට අඳුරු වෙන්නේ නැති නිසා ගුවන් යානය වර්ණ ගැන්වීමට අවශ්‍ය වාර ගණන අඩු කරගන්න පුලුවන්.

✈️ සුදු වර්ණය හිරු ආලෝකය පරාවර්තනය කරමින් තාපය අවශෝෂණය නොකරන නිසා ගුවන් යානයේ වාඅයුසමීකරණ පද්ධතිය සඳහා වැය වන බලශක්තිය අඩු කරගන්න පුලුවන්.

✈️ සුදු මතුපිටකදී ඉරිතැලීම කාන්දුවීම් වැනි දෝශ පහසුවෙන් හඳුනාගන්න පුලුවන් වෙන නිසා ගුවන් යානය නඩත්තු කිරීමේදී පහසු වෙනවා.

ඔයත් කවදහරි ගන්නවන්ම් සුදු පාට plane එකක් ගම්න යාලුවනේ...🌚


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...