Loading..

ඔයත් රෑට ගොරවනවාද?


 

සාමාන්‍ය එදිනෙදා ජීවිතයෙනම් අපි නින්දෙන් ගොරවන එක ගැන වැඩිය හිතන්නේ නෑනේ. ඒත් විද්‍යාත්මකව බැලුවහම නින්දෙන් ගොරවනවා කියන්නේ කියන එක සමහර විට sleep apnea කියන රෝගයේ රෝග ලාක්ෂණයක් වෙන්න පුලුවන් වගේම ඒක අපිට නින්දේදී හානිකර වෙන රෝගී තත්වයක්.

sleep apnea කියන්නේ නිදාගෙන සිටින විට පුද්ගලයෙකුගේ නාස් මාර්ගය තුලට හා ඉන් පිටතට වාතය ගලා යාමට බාධා වෙන තත්වයකට ඉතින් මේ වගේ තත්වයකදී වාතය ලබා ගැනීමට හුස්ම ගැනීමේදී ගෙරවීමක් සමඟ හුස්ම ගැනීම සිදු කරන අතර හුස්මගැනීමේ ක්‍රියාවලියට බාධා ඇති වීම හේතුවෙන් අපේ හදවතට පීඩනයක් ඇති කරමින් රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු කරනවා වගේම හෘද වාහිනී වල ආබාධ ඇති වීමටත් හේතු වෙනව. මේක නිසා ඔයත් එකදිගට කාලයක් තිස්සේ රෑට ගොරවනවනම් පොඩ්ඩක් සැලකිළිමත් වෙන්න. 😴

කෝ බලන්න එහෙම ගොරවන අය...🙃


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...