Black hole ගැන ඔබ අසා ඇත නමුත් ඔබ දන්නවාද විශ්වයෙ එක්තරා උමගක් පවතින බව එක් කාල මානයකින් තවත් කාල මානයකට ගමන් කරන.ඒ තමයි wormhole කියන්නෙ (Einstein–Rosen bridges) මෙය් අයිස්ටයින්ගෙ සාපේක්ශතා වාදයෙන් ගෙන එන්නකි.
මෙහිදී සිදු වන්නෙ අවකාශ කාලයෙ විවිද අසමාන ලක්ශ්‍ය (කාල මාන) දෙකක් හෝ විවිද මන්ධාකිනි හො විවිද ස්තාන වලට කාලය හරහා ගමන් කල හැකි උමගක් සෑදීමයි.මේ wormhole සොයාගෙන ඇත්තෙ අයින්ස්ටයින් ක්ෂේත්‍ර සමීකරණවල විශේෂ විසඳුමක් මත පදනම් වේ.
සරලවම කිවුවොත් ආලෝක වර්ශ බිලියනයක් දුර පවතින ස්තානයකට උවද විනාඩි කිහිපයකින් මෙම wormhole එක හරහා ගමන් කල හැක.😳
තවම මෙය පිලිබදව ප්‍රායොගිකව සොයා නොගත්තට විද්යාඥයන් පවසන්නෙ wormhole යනු හතරවන මානයට අයිති බව වේ.
අපි තාම ඉන්නෙ තුන් වන මානයෙ 🥲
හොදම කාරනාව මෙම wormhole එක හරහා ගමන් කිරීමෙදී අපි ගමන් ගන්න කාල මානයන් වෙනස් වෙන නිසා ගමානාන්තයදි අපි ඉන්න වයසට වඩා තරුන හෝ වයසට යා හැකිය.
ඉතින් අනාගතයෙ දවසක විශ්වය ජය ගැනිමෙ හතරවන මානයට අපි ගමන් කල විට කාලය හරහා ගමන් කිරීම අරුමයක් නොවනු ඇත.

