Loading..

අනාගතයෙ බිත්තරයෙන් උපදින මිනිස් දරුවන් (ectogenesis)

 


කෘතිම ගර්භාශ තාක්ශනය හෙවත් (AWT) හී සාමාන්‍යයෙන් 'ectogenesis' ලෙස හඳුන්වන ක්‍රියාවලියේ පොදු සංකල්පයකි.මෙහිදී සිදු වන්නෙ මවකගෙ ගර්භාශය නොමැතිව කෘතිම ගර්භාශයකින් දරුවෙකු පිලිසිද ගැනිමට සැලැස්වීමයි.

එය ක්‍රම දෙකකි...

 ලිංගික එක් වීමෙන් ඇතිවෙන සංසේචනය උන කලලය මවගෙ ගර්භාශයෙන් ඉවත් කොට කෘතිම ගර්භාශය තුල තැම්පත් කොට වර්දනය වන්න අවශ්‍ය සාදක සැපයිම වෙ.

නැතිනම් යුවලකින් ලබා ගන්නා ඩිම්බ සහ ශුක්‍රානු සංසේචනය කොට කලලයක් සාදා කෘතිම ගර්භාශයෙ තැම්පත් කිරීමයි.

මෙම ectogenesis ක්‍රියාවලිය සම්බන්ද විද්යාඥයන් පවසන්නෙ මෙමගින් ප්‍රසව වේදනාව නැති කිරීම සහ ගර්භාශයෙ ඇති අක්‍රමිකතා නිසා මවක් වීමට නොහැකි කාන්තාවන් හට මවක් වීමට ඉඩ සලස්වා දෙන බවයි.

කෙසෙ නමුත් බොහො දෙනා පවසන්නෙ මවකගෙ කුසෙ හැදි වැඩෙන දරුවාට මවගෙ ආකල්ප ලැබෙන අතර එමගින් උගත් දරුවන් සහ නිරොගි දරුවන් බිහි වන බවද යන්ත්‍රයක් තුල බිහිවෙන දරුවාට එම කිසිවක් නොලැබෙන බවයි.

 නමුත් දැනට පෙන්වාදෙන පරිදි විද්යාඥයො රැසක් පවසන්නෙ මෙම පරීක්ෂණ සාර්තක ඌවත් රජයෙන් පේටන්ට් බලපත්‍ර හිමි නොවන බවයි.

Join our group

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...