Loading..

Tiktok තහනම් කිරීමට ඉල්ලීමක්


 News Ever

February 2, 2023 by Ever Fm

ඇපල් සහ ගූගල් සමාගම් මගින් පාලනය කරන "Play Store"වලින් ටික් ටොක් ඉවත් කරන ලෙසට අමෙරිකානු සෙනෙට් සභිකයෙක් ඉල්ලීමක් කර තිබේ.
අමෙරිකානු බුද්ධි කමිටුවක සාමාජිකයෙක් වන මයිකල් බෙනට් පවසා ඇත්තේ ටික් ටොක් මගින් අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් මතුවන බවය.
චීනයේ ByteDance සමාගම ටික්ටොක් හි හිමිකාරීත්ව දරයි.
ටික් ටොක් මෙවලම එරට මධ්‍යම රජය සතු පද්ධතිවලින් ඉවත්කරන ලෙසට ඉල්ලීම් ලැබී තිබේ.
එම ඉල්ලීම්වල සඳහන් වන්නේ අමෙරිකානුවන්ගේ දත්ත ලබාගැනීම සඳහා චීන රජයේ ආයතන මගින් ටික් ටොක් සතු දත්ත පද්ධතිය භාවිත කිරීමට ඉඩ ඇති බවය.
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...