පෘථිවියේ තත්පර දහයකට ඔක්සිජන් නැතිවුනොත් මොකක් වෙයි කියලද හිතන්නේ?
"අයියෝ තත්පර 10 යිනේ ඕක මොකක්ද" කියලා සමහර අයට හිතෙනවත් ඇති.
ඒත් ඔයා දන්නවද එක තත්පරයක් ඔක්සිජන් නැති වුනොත් මේ ලෝකෙ මිනිසා නිර්මාණය කරපු හැම දෙයක්ම විනාශ වෙලා යනවා කියලා.
මේ ලෝකයේ ගොඩක් දේවල් රඳා පවතින්නේ ඔක්සිජන් මත.ඔක්සිජන් නැතිවුනොත් පාලම්, ගොඩනැගිලි , බෝක්කු වගේ හැම හැම දෙයක්ම විනාශ වෙලා යනවා.
කොහොමද ඒක වෙන්නේ?
ඔක්සිජන් කොන්ක්‍රීට් වලට විශේෂ බන්ධනයක් ලෙස ක්‍රියා කරනවා.ඒ නිසා ඔක්සිජන් නැතිවුනොත් කොන්ක්‍රීට් වල බන්ධන නැතිවෙලා යනවා.ඒ කියන්නේ තත්පරයක් හරි මේ ලෝකෙන් ඔක්සිජන් නැති වෙලා ගියොත් කොන්ක්‍රීට් වලින් හදපු කෙටියෙන් කියනවනම් සිමෙන්ති වලින් හදපු හැම දෙයක්ම දූවිලි ගොඩක් බවට පත් වෙලා යනවා. ඔක්සිජන් නැත්නම් කොන්ක්‍රීට් කියන්නේ දූවිලි ගොඩක් විතරයි.
මේ විතරක් නෙවෙයි ඔක්සිජන් නැතිවුනොත් මේ ලෝකෙට තව ගොඩක් දේවල් වෙනවා ඒව ගැන තව ඉස්සරහට කියන්නම්. 😊

