බල්ලෙක් සතු අරුම පුදුම ඉව ඇල්ලීමේ හැකියාව ගැන ඔබ දැන සිටියාද ?
බල්ලෙකුගේ සුවඳ දැනීම සහ ඉව ඇල්ලීමේ හැකියාව මිනිසාට වඩා දහස් ගුණයක පමණ ඉහළ මට්ටමක පවතී
🔥. ඔවුන් හට මිනිසුන්ගේ සහ සතුන් තුළ පවතින රෝග හඳුනා ගත හැකි අතර භයානක රෝගයක් පිළිබඳව ඉවක් වැටුනු සැනින් ඒ ගැන ඔවුන්ගේ අයිතිකරුවන්ට වහාම අනතුරු ඇඟවීමටද කටයුතු කරයි. විශේෂ කරුණ නම් පිළිකාව බෝ නොවන රෝගයක් වුවත් බල්ලන්ට මිනිසුන්ගේ සිරුර තුළ පවතින පිළිකා සෛල ද හඳුනාගත හැකිය.
Dog lovers ලා ඉන්නව නම් මේකට comment එකක් දාන ගමන් තව කෙනෙක්ට බලන්නත් එක්ක
🌐Share කරමු.