Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
Iphone දුරකථන වල pattern Unlock පහසුකම දක්නට නොලැබෙන්නේ ඇයි කියා ඔබ දන්නවාද ?
පරීක්ෂකයින් විසින් patternසහ six digit passcode යෙදූ දුරකථන විශාල ප්‍රමාණයක් මිනිසුන් ලවා අලොක් කිරීමට සලස්වා, තවත් මිනිසුන්ට ඊට පිටුපසින් සිට ඒවා මතක තබාගෙන දුරකථන අන්ලොක් කරන ලෙස පැවසූහ.
මෙහිදී 67% දෙනෙකු මතකයෙන් pattern අන්ලොක් කල අතර six digit passcode එක අන්ලොක් කල හැකි වූයේ 11% දෙනෙකුට පමණි.
එමනිසා පැටර්න් කෙතරම් පහසු වුවත් ආරක්ෂාවට මුල් තැන දෙන බව ඇපල් සමාගම පවසයි.
හැබැයි Apple phone බැටරු බහිනවා බන්ග් 🍎
© e-Library ceylon community™
Join our Whatsapp Group
To get latest updates and superior service ✅
Post a Comment