Iphone දුරකථන වල pattern Unlock පහසුකම දක්නට නොලැබෙන්නේ ඇයි කියා ඔබ දන්නවාද ?
පරීක්ෂකයින් විසින් patternසහ six digit passcode යෙදූ දුරකථන විශාල ප්‍රමාණයක් මිනිසුන් ලවා අලොක් කිරීමට සලස්වා, තවත් මිනිසුන්ට ඊට පිටුපසින් සිට ඒවා මතක තබාගෙන දුරකථන අන්ලොක් කරන ලෙස පැවසූහ.
මෙහිදී 67% දෙනෙකු මතකයෙන් pattern අන්ලොක් කල අතර six digit passcode එක අන්ලොක් කල හැකි වූයේ 11% දෙනෙකුට පමණි.
එමනිසා පැටර්න් කෙතරම් පහසු වුවත් ආරක්ෂාවට මුල් තැන දෙන බව ඇපල් සමාගම පවසයි.
හැබැයි Apple phone බැටරු බහිනවා බන්ග් 🍎
© e-Library ceylon community™

