Loading..

ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු කළු ජාතික ඇමරිකානු නිළිය


 Hattie McDaniel යනු 1940 ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු කළු ජාතික ඇමරිකානු නිළියයි.


ඇය Gone with the Wind චිත්‍රපටයේ හොඳම සහය නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත් නමුත් එකල තිබූ දැඩි වර්ණභේදවාදය නිසා සම්මාන ප්‍රදානෝත්සවයේදී කලු ජාතිකයන්ට සුදු ජාතිකයන්ගෙන් වෙන්ව වාඩි වීමට සිදු විය. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සම්මානය වර්ජනය කරන බවට තර්ජනය කරමින් නිළිය වෙනුවෙන් පෙනී සිටියේය. McDaniel චිත්‍රපට 300කට වඩා වැඩි ප්‍රමාණයක රඟපෑ නමුත් ඒවායින් බොහොමයක ඇයගේ නම පවා සදහන් කර තිබුණේ නැත.
😕

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...