Loading..

ගැහැනු පාර්ශවය පිරිමින්ගෙන් සොරාගත් විලාසිතාවක්

 

අඩි උස සපත්තු මුලින්ම නිර්මාණය කර ඇත්තේ පිරිමින් සඳහා ය.ඒවා මුලින්ම පැළඳ සිටියේ 16 වැනි සියවසේ අගභාගයේදී පර්ෂන් සොල්දාදුවන් විසිනි.

එතැන් පටන් අඩි උස සපත්තු ඉහළ සමාජ තත්ත්වය සහ විලාසිතාමය රසය සංකේතවත් කළේය.එය ඉතා ඉක්මනින් යුරෝපය පුරා ඉතා ප්‍රසිද්ධ විය.

ඇත්ත වශයෙන්ම තාමත් පිළිගැනීම අඩි උස සපත්තු පිරිමින්ගේ විලාසිතාවක් ලෙසයි

ගෑනු පාර්ශ්වය පවා සමහර විලාසිතා අපෙන් හොරාකාපු බවට සාක්ෂියක් මේකත්.


කාන්තාවන්ගේ අවධානය පිණිසයි👀



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...