ඔබ දන්නවා ද ඔබට කාලය හරහා ගමන් කළ හැකි බව.
ඔබ භූගෝලීය දකුණු ධ්‍රැවයේ එහෙමත් නැතතම් පෘතුවියේ භ්‍රමණ අක්ෂය.
එහි මතුපිට ඡෙදනය වන ස්ථාන දෙකේ සිටගෙන සිටින විට දේශාංග රේඛා සියල්ලම එම නිශ්චිත ස්ථානයේ අභිසාරී වන බැවින් ඔබ කාල කලාප 24 තුළම සිටගෙන සිටී.
ඔබට අද සිට ඊයේ දක්වා හෙට වෙත ආපසු යා හැකිය.
එමෙන්ම ලොව වටා ඇවිදීමටත් හැකිය.
පෘතුවියේ ඔබට කාලය හරහා ගමන් කළ හැකි එකම ස්ථාන වන්නේ ද මෙයයි.

