ඔබ මේ දකින්නේ ටොමිනෝස් හෙල් නම් ජපන් කවියකී.
ඔබ මෙය කියවිය යුත්තේ මනසින් පමණක් වන අතර.
හඩ නගා කියවා සිදු වන අත්භූත බලපෑම් වලට ඔබට මුහුණ දීමට හැකි නම් පමණක් එසේ සිදු කල හැකිය.
ටොමිනෝස් හෙල් යනු යොමොටා ඉනුහිකෝ නම් රචකයා 1919 දී ලියන ලද කවියකි.
සැබවින්ම මෙය කවියකට එහා ගිය ශාප ලත් වචන කිහිපයක පෙළගැස්මක් බවයි පසුව අනාවරණය වී තිබුනේ.
මෙය ශබ්ද නගා කියවූ විශාල සංඛ්‍යාවක් අත්භූත අත්දැකීම් රාශියකට මුහුණ දී ඇති අතර බහුතරයක් සියදිවි හානිකරගෙන තිබේ ඇත්මුන් යහලුවන් සමග මෙය විනෝදාස්වාදය සදහා හඩ නගා කියවා තිබුනා.
නමුත් යහලුවන්ට හමු වීමට සිදු වූ අවසන් දිනය එයයි පුරාවෘත්තයන්ට අනුව ඔබ මෙය කියවීමට තරම් නිර්භීත නම් එය ජපන් භාෂාවෙන්ම කිය විය යුතුයි.

