Loading..

ලොව වාඩාත්ම සුදු පැහැති තීන්ත වර්ගය


 purdue නම් ඇමරිකා එක්සත් ජනපදයේ පරීක්ෂක පිරීසක් ලොව වාඩාත්ම සුදු පැහැති තීන්ත වර්ගය නිපදවා තිබෙනවා.


මෙම තීන්ත වලට සූර්යය කිරණ වලින් 93.1% ක්ම පරාවර්තනය කිරීමට හැකියාව තිබෙනවා එසේම මේවා ආලේපයෙන් වායු සමීකරණ අවශ්‍යතාවද අඩු කිරීමට හැකියි.

ඒ අනුව වර්ග අඩි 1000ක ප්‍රදේශයක් වහල මත ආලේප කිරීමෙන් 10KW ක සිසිලන බලයක් ලබා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

මෙමගින් අධෝරක්ත තාපයද මැඩපවත්වන බැවින් ගෝලීය උණුසුම පහල දැමීමට හේතුවන මෙය ගිනස් වාර්ථාවකට පවා හිමිකම් කියයි.

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...