ඔබ මෙහි දකින්නේ ෆේස්බුක් සමාගමට අයත් Data Center එකකී.
අප යම් ෆොටොවක් හෝ වීඩියෝ පටයක් ෆේස්බුක් වෙත අප්ලෝඩ් කල විට අන්තර්ජාලය හරහා ගොස් ෆේස්බුක් සමාගම සතු දත්ත ගබඩා වල ගබඩා වීම සිදුවේ,
ලෝක ව්‍යසනයකින් හැර කිසි විටෙක ෆේස්බුක් දත්ත මැකී නොයන අතර ලොව පුරා ප්‍රධාන දත්ත ගබඩා 13 සහ උප ගබඩා විශාල ප්‍රමාණයක කොටස් වශයෙන් දත්ත ගබඩා කිරීම මෙයට හේතුවයි.
ෆේස්බුක් යනු ඉතාමත් කාර්යබහුල වෙබ් අඩවියක් වන අතර එක් දිනකදී පමණක් පෙටාබයිට් 4 ක පමණ දත්ත එකතු වීම සිදු වේ.
මෙය මෙගාබයිට් වලින් බැලූ විට 4000000000 MB කී.
Facebook Data Center 😱

