මිනිසුන් යක්ෂයන් කෙරූ රුසියානු නිද්‍රා පරීක්ෂණය
දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු 1940 ගණන් වලදී රුසියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් නට්සි යුද සිරකරුවන් යොදා ගෙන පර්යේෂණයක් ආරම්භ කළා.මේ පරීක්ෂණයේ අරමුණ වුණේ දිගු කාලයක් එක දිගට නිදි වර්ජිතව සිටියොත් එහි ප්‍රතිඵලය කුමනාකර වෙයිද කියලා බලන එකයි.එකල අත්වැරදීමකින් නින්ද නොයන රසායනික සංයෝගයක් සොයාගෙන තිබුණ.මේ රසායනික සංයෝගය වායුවක් ලෙස සකසා ලබා දුන් විට කිසිදු අයුරකින් නින්ද යන්නේ නෑ. මේ රසායනික සංයෝගය යොදාගෙනයි මේ පරීක්ෂණය ආරම්භ වෙන්නේ.
ඔබ දැන් කියෙව්වේ සම්පූර්ණ සිදුවීමේ සාරාංශයක් පමණී🌍❤️✍️
-

