ඔබ දන්නවා ද ❓
අලි පැටවුන් හට හොඬවැල භාවිතා කරමින් ජලය පානය කිරීමට මාස 9 ක් පමණ ගතවන බව.
අලි ඇතුන් බුද්ධිමත් හා කරුණාවන්ත සතුන් වන නමුත් මිනිසුන් මෙන් ඔවුන්ට ද ළමා කාලයේ අපහසුතා අභිබවා යාමට යම් කාලයක් අවශ්‍ය වේ.
අලුත උපන් අලි ඇතුන්ට නැගී සිටීම සහ ඇවිදීම ප්‍රගුණ කිරීමට පැය කිහිපයක් ගත වුවද හොඬවැල මඟින් සිදු කරන දෑ තේරුම් ගැනීමට ඔවුන්ට වසරක පමණ කාලයක් ගත වනු ඇත.

