Monte da Carochinha නම් වයින් නිෂ්පාදන සමාගම විසින් අපූරු ලේඛලයක් යටතේ සීමිත වයින් වර්ගයක් එළිදක්වා ඇත.
මෙම වයින් ලේඛලය නිර්මාණය කිරීමට ලබා දී ඇත්තේ වෙළඳකරණ ලෙඛල්කරණයේ සුප්‍රසිද්ධ සමාගමක් වන RITA RIVOTTI නම් සමාගමටයි.
ඔවුන් මෙම සීමිත වයින් බෝතල් පෘතුගාලයට ආසන්න , අත්ලාන්තික් සාගරයේ ගැඹුරු ස්ථානයක ආරක්ෂිතව ගිල්වා ඇත.
ඉහතින් දිස්වන්නේ මාස 10 ක් ගිල්වා තබා ගොඩටගත් එම බෝතල්වේ.
විවිධ උෂ්ණත්ව යටතේ පාසි වර්ග හා අනෙකුත් ද්‍රව්‍ය අලංකාරවත් ලෙස එහි බැඳී ඇති අයුරු ඔබට දිස්වේ.
සීමිත වයින් බෝතලයේ ලේඛලය මෙලෙස අද්විතීය ලෙස නිර්මාණය කල බව සමාගම පවසා ඇත.
නිර්මාණශීලීත්වය
🍷🥂

