අශ්ව කිරි සාමාන්‍ය කිරි වර්ග වලට වඩා පැණි රසයක් ගන්නා බව ඔබ දැන සිටියාද ?
අශ්ව කිරි වලට සාරවත් රසයක් ඇති අතර එළකිරි වලට වඩා පැණිරස මෙන්ම අනුකූලතාවයෙන් සැහැල්ලු ය. එය වර්ණයෙන් සුදු සහ පාරභාසක ලෙස පෙනෙන අතර එළකිරි ආසාත්මික (Allergic) වන අය සඳහා ආරක්ෂිත විකල්පයක් විය හැකිය. කෙසේ නමුත් එළකිරි වලට වඩා අශ්ව කිරි වල මේදය හා ප්‍රෝටීන් අඩු වන අතර මව් කිරි වලට සමාන පෝෂණ ගුණයක් මෙහි තුළ අන්තර්ගත වේ. තවද ශීත ප්‍රදේශ වල ඉන්නා අශ්වයන් ගේ කිරි සාමාන්‍ය අශ්ව කිරි වලට වඩා පැණි රසයක් ගන්නා බව ද අණාවරණය වී ඇත.
😁කිරි බොන්න කැමති සැට් එක
𝚂𝙲𝙸𝙴𝙽𝙲𝙴 𝙵𝙾𝚁 𝙺𝙽𝙾𝚆𝙻𝙴𝙳𝙶𝙴™

