Loading..

ඔබ වෙනත් අයෙකු විසින් පදවන වාහනයක ඉදිරිපස අසුනක ගමන් කරනවානම් කිසිදා ඉහත දැක්වෙන ආකාරයෙන් ඔබේ පාද වාහනයේ dashboard එක මත තබාගෙන ගමන් කරන්න එපා.

  ඔබ වෙනත් අයෙකු විසින් පදවන වාහනයක ඉදිරිපස අසුනක ගමන් කරනවානම් කිසිදා ඉහත දැක්වෙන ආකාරයෙන් ඔබේ පාද වාහනයේ dashboard එක මත තබාගෙන ගමන් කරන්න එපා.

මෙසේ කියන්නේ හදිසි රිය අනතුරකට ලක්ව යම්හෙයකින් වායුබෑග (airbags) ක්‍රියාත්මක වුවහොත් ඉන් එකවර නැගෙන බලයට ඔබගෙ පාද දෙකේම අස්ථිබිඳදැමීමට තරම් බලයක් ඇති බැවිනි.

දන්නෙ නැති අයටත් ශෙයාර් කරන්න
😎❤️

أحدث أقدم

Top Post Ad

නවතම ලිපි...