අද වනවිටත් ඔබ රථවාහන වල දකින ආසන පටිය සොයාගනු ලැබුවේ 1959 වර්ශයේදී වෝල්ටෝ සමාගම විසිනුයි.
මේ සදහා ඔවුන්ට පේටන්ට් බලපත්‍රයක් ලබාගත හැකි වුවත් වෝල්ටෝ සමාගම එය ප්‍රතික්ෂේප කර දැමූහ.
අනෙකුත් වාහන සමාගම් වලට ආසන පටි යෙදීම තහණම් වීම සහ සාදන සෑම ආසන පටියක් සදහාම අනෙක් සමාගම් මුදල් ගෙවිය යුතු වීම එයට හේතුවයි.
මේ නිසා ජනතාව ගැන සිතා වෝල්ටෝ සමාගම පේටන්ට් බලපත්‍රය නිදහස් කරන ලදී.
මෙසේ ඔවුන් ගත් තීරණය නිසා අදටත් දිනකට මිළියන ගණනකගේ ජීවිත ආරක්ෂා වේ.

