Loading..

තවමත් බිඳීමට නොහැකි වූ සෝවියට් සංගමය විසින් ඉදිකරන ලද අතර ලොව ගැඹුරුතම කුහරය



එය අපායට යොමු කරන ඊතලය ලෙස හදුන්වනවා. සීතල යුද්ධ සමයේදී එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර අභ්‍යවකාශ තරඟය ගැන බොහෝ අය දැන සිටියත් පෘථිවියේ ඝන කබොල යට ඇති රහස් ගවේෂණය කිරීම සඳහා සිදුකල ආකර්ෂණීය සටන ගැන දන්නේ ඉතා සුළු පිරිසක්.





එකල සෝවියට් සංගමයට දැවැන්ත විද්‍යාත්මක හා තාක්‍ෂණික ශක්තියක් තිබුණු අතර 1983 දී රුසියාව අඩි 39000ක් (කිලෝමීටර් 12ක් පමණ) ඇදහිය නොහැකි ගැඹුරකින් යුත් කුහරයක් හාරා නව වාර්තාවක් පිහිට වනු ලැබුවා. අවට ගම්මානවල සංචාරකයින්ට තවමත් මෙය දැක ගත හැකිය. මෙවැනිම ව්‍යාපෘතියක් 1974 දී ඇ.එ. ජනපදයේ ඇමරිකානු සමාගමක් විසින් සිදු කරනු ලැබූ අතර එම කුහරයේ ගැඹුර අඩි 31400 (කිලෝමීටර් 9.57)  පමණ වෙනවා.




මෙම කුහර වල ගැඹුරු ස්ථාන කර ළඟා වීමත් සමඟ එහි උෂ්ණත්වය ඇදහිය නොහැකි තරමින් වැඩි වනවා. 


පෘථිවියේ අනිත් පැත්තට යන්නද දන්නෙ නෑ
පොසිල ඉන්දන හොයන්න ගිය දුරක්.
.


Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.