ඔයත් ක්ෂණික නූඩ්ල්ස්/ ක්ෂණික ආහාර වලට
ආසකරන කෙනෙක්ද? එහෙනම් අනිවාරෙන් මේක
කියවන්න
මුලින්ම ජපානෙන් ආරම්භ උන මේ ක්ෂණික නූඩ්ල්ස් දැං ලෝකෙ නැති රටක් හොයාගන්න නැති තරම්..
මොකද මේවට ඇබ්බැහි උන කෙනෙක් ලේසියෙන් ආයෙ ගලවගන්න අමාරුයි. පහසුයි ලේසියි විනාඩි දෙකයිනෙ නේද?😁 අනික පෝෂක වලිනුත් අනූනයිනෙ.. අපි හැමෝම එක උගුලක හිරවෙලා ඉවරයි! මේව හදන කම්පැනිවල මිනිස්සු මේව කනවද? පොඩ්ඩක් හොයල බලන්න..ඔයාලටම තේරෙයි.
දැං මේ නූඩ්ල්ස් හදන process එක ගත්තම ඒව එකට ඇලෙන් නැතිවෙන්න දාන්නෙ ෆාම් oil. කොච්චර විසද කියල ඔයාම දන්නවනෙ. රැළි කරන්න ප්ලාස්ටික් කෑලි දාල..රසකාරක පැකට් එකක සම්පූර්න MSG. නරක්වෙලා විසිකරන එළවලු කෑලි වේළලා😏මරු නේද..
ලංකාව වගේ රටකනම් කොහොමත් මේ දේවල් ස්ථීරයි.
ඉස්සර වගේද. දැං අම්මලා හරි "busy" නෙ නේද..? එහෙමයි කියල ළමයට ස්කෝලෙ ගෙනියන්න හැමදාම උදේට වස.අම්මගෙ ආදරේ රසලුනේ 😅 ලොකු ලොකු නම් දාගෙන සමහරු දැගලුවට ඕවගෙත් ඔය ටිකම තමයි වෙන්නෙ. Hotel එක්කට ගිහින් rice එකක් කෑවත් කොත්තුවක් කෑවත් ඒකම තමයි.
කෑම එක ක්ෂණික උනාට මරණෙ ක්ෂණික නෑ කියලත් මතක තියාගමු..
Post a Comment