zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කාන්තාවකගේ නැති උන කන්‍යාභාවය නැවත ලබා ගන්නේ කොහොමද ? ස්වාභාවික විසදුම්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



​​අද කතා කරන්නේ කාන්තාවකගේ නැති උන කන්‍යා භාවය නැවත ලබා ගැනීමට පිළියම් කිහිපයක්, 

      කාන්තාවකගේ නැතිවුණු කන්‍යාභාවය නැවත ලබාගන්නට පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?
                 
      මෙය විද්‍යාත්මකව ඔප්පු කර නොතිබුනත්, ස්වභාවික ක‍්‍රමවේදයන් මගින් නැතිවුණු කන්‍යාභාවය නැවත යතා තත්වයට පත්කරගත හැකි බව පුරාතනයේ සිට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

වැදගත්කම , 


      කාන්තාවකගේ යෝනි ප‍්‍රදේශය තදබවකින් යුතුවීම ලිංගික කාර්යයට වගේම අන්‍ය වශයෙන්ද ඉතාමත්ම වැදගත් වෙනවා. විවාහ සම්බන්ධතාවයන් දෙදරා යාමටද එය හේතුවක් වෙන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.


ප්‍රතිකර්ම , 

 අද අපි ඔබව දැනුවත් කරනේ යෝනියේ ඇති මස්පිඩු තදකරගැනීම සඳහා භාවිතා කළහැකි ස්වභාවික ප‍්‍රතිකාරයන් කිහිපයක් පිළිබඳවයි.


🔅
නෙල්ලි

නෙල්ලි ගෙඩි ස්වල්පයක් රත්කරගෙන සිසිල් වූ පසුව එය ශීතකරණයේ තැන්පත් කරන්න. ස්නානය කරන විට ඔබේ යෝනි ප‍්‍රදේශය පුරාවට එම මිශ‍්‍රණය ආලේප කරන්න. ඔබේ යෝනියේ නම්‍යතාව නැවත යතාතත්වයට පත්කිරීමේ සුවිශේෂී හැකියාවක් ඊට තිබෙනවා.

🔅
කෝමාරිකා

කලජන් සහ ඉලස්ටින් අලූත්වැඩියා කිරීමේ හැකියාවක් කෝමාරිකා යුෂ වලට ඇති නිසා එය භාවිතා කරන විට යෝනියේ නම්‍යත්වය වැඩිදියුණුවෙන අතර මාංෂපේශී තද ස්වාභාවයකටද පත්වෙනවා. වතුර කෝප්ප භාගයකට කෝමාරිකා යුෂ මේස හැන්දක් එකතුකොට එම මිශ‍්‍රණය යෝනිය තුල සහ අවට ආලේප කරන්න.

🔅
ඇපල් සුරා විනාකිරි (ඇපල සිඩර් විනෙගර්)

පටක සංකෝචනය කරමින් යෝනි මාර්ගය තද ස්වාභායකට පත්කිරීමේ හැකියාවක් ඇපල් විනාකිරි වලට තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.




මෙම තොරතුරු අන්තර්ජාලයෙන් ගත් එව්වා වන අතර මෙමගින් සිදුවන කිසිදු ආකාරයක අහිතකර හෝ හිතකර ප්‍රථිඵල ගැන කිසිදු වගකීමක් මා විසින් දරන්නේ නැත..




    Sketch...

Join our Whatsapp Group To get latest updates and superior service ✅
2 comments

2 comments

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    September 22, 2023 at 9:09 PM
    😂 Okun oka nathi karaganne nikan idalada...😂 na ne pu# amaruwa hoda karaganna gihinne ban ada kale godak un oka nathi karganne
    • Anonymous
      Shadila
      September 23, 2023 at 9:12 AM
      😂 Aththa aththa 😂. Ubath ithimmm
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!