zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වියළි කෝෂයක් පාවිච්චි කරලා ගින්නක් පත්තුකර ගමුද ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 





හදිස්සි අවස්ථාවක ගිනි ගොඩක් පත්තු කරගන්න ගින්නක් ඕන වුණාම අපි ගිනිපෙට්ටි හොය හොය ඇවිදිනව නේද ? සමහර වෙලාවට අපිට හොයාගන්නවත් හම්බවෙන්නෙ නෑ ඒ වගේ ඕනෙ වෙලාවකදි. ඒත් අපිට වියළි කෝෂයක් සහ අපි කන අර දික් අතට එන බබල්ගම් චුයින්ගම් වල කවරෙයි පාවිච්චි කරලා ලේසියෙන් ගින්නක් හදාගන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියෙ නැහැ නේද?


ඒකට කරන්න තියෙන්නෙ මෙච්චරයි. AA බැටරියක් ගන්න. ඊටපස්සෙ ගින්න පත්තු වෙන්න නම් අර බබල්ගම් කවරෙ විශේෂ හැඩයකට කපාගන්න ඕනෙ. එකට හේතුව වෙන්නෙ ඒක වැඩිපුර මහත උණාම ගින්න පත්තු වෙන්නෙ නෑ , ඒ වගේම ඒක වැඩිපුර හීනි උණාම ඉක්මණින්ම ගින්න දැවිලා යනවා. ඒ නිසා බබල්ගම් කවරෙ අරගෙන ඒක වැලි ඔරලෝසු හැඩයට කපාගන්න ඕනෙ. ඒ කියන්නෙ මැද හීනි වෙන ගමන් දෙපැත්ත ක්‍රමයෙන් මහත් වෙන්න ඕනෙ. ඊටපස්සෙ ඒ මහත කෙළවරවල් දෙක අපි අර වියළි කෝෂයෙ අග්‍ර දෙකට තියපු ගමන් ඔයාට බලාගන්න පුළුවං ගින්නක් ඇති වෙන ආකාරය.



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!