අපිට අගෝස්තු 30 වන දින එනම් අද දින Super Blue Moon එකක් බලාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් full moon එකකට වඩා 14% ක් විශාලත්වයෙන් හා 30% ක් වැඩිපුර දීප්තිමත්ව මෙය දැකගන්න පුලුවන්.
මෙසේ වීමට හේතුව නම් මෙය මෙම මාසයට දක්නට ලැබෙන දෙවෙනි පූර්ණ චන්ද්‍රයා වීමයි. එකම මාසයේ පොහොය දිනවල් දෙකක් යෙදී ඇත්තේ ද එබැවිනි.
චන්ද්‍රයා පෘථිවියට වඩාත් සමීපව ගමන් කරන බැවින් මෙය මෙසේ විශාල ලෙස දිස් වේ. තවද නැවත වරක් Super Blue Moon එකක් බලා ගන්න පුලුවන් වෙන්නේ 2037 දී!

